තිසරට හා ඩිල්ෂාන්ට දඩ!

තිසරට හා ඩිල්ෂාන්ට දඩ!

November 27, 2014   05:03 pm

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු එක්දින තරඟයේදී විනය විරෝධී හැසිරීමේ චෝදනාව මත තිලකරත්න ඩිල්ෂා‍න්ට හා තිසර පෙරේරාට දඩ නියම කර තිබේ.

ඒ අනූව තරඟ ගාස්තුවෙන් දිල්ෂාගෙන් සියයට 25ක් හා තිසර පෙරේරාගෙන් සියයට 20ක් අය කර ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇත.

ඊයේ පැවැති එම තරඟයෙන් ශ්‍රී ලංකාව එංගලන්තය ලකුණු 25කින් පරාජයට පත් කරන ලදී.