ශ්‍රී ලංකාවට සම්බාධක පැනවිය යුතු බව බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු කියති
November 27, 2014 02:40 pm
එක්සත් ජාතින්ගේ විමර්ශනයට සහය නොදක්වන්නේ නම් ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවිය යුතු බව බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු පිරිසක් පවසති.
එරට විදේශ කටයුතු පිළිබඳ කමිටු සාමාජිකයින් පිරිසක් පවසන්නේ යෝජිත ජාත්‍යන්තර විමර්ශනය සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානය මානව හිමිකම් කොමසාරිස් විසින් කණ්ඩායමක් පත් කර ඇති බවයි.
ඔවුන්ට අදාළ විමර්ශනය සඳහා ශ්‍රී ලංකා රජය අවස්ථාව ලබාදිය යුතු බව බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු පිරිස කියා සිටී.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කෙරෙන මෙම විමර්ශනයට ඉන්දියාවේ නව රජය ද සහය දැක්විය යුතු බව ඔවුන් කියයි.