දකුණු අධිවේගයට අදට වසර 3යි - මරණ 16යි
November 27, 2014 08:40 am
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වසර 03 ක් තුළ මාරක රිය අනතුරු 12ක් සිදුවී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
එම අනතුරු වලින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇත.
දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කර අදට වසර 03 ක කාලයක් ගත වේ.
එම කාලය තුළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාර්තාවී ඇති මුළු රිය අනතුරු සංඛ්‍යාව 1227ක් බව පොලිස් මුලස්ථානය පවසයි.
ඒ අනුව වසරකට සිදුව ඇති රිය අනතුරු සංඛ්‍යාව 409ක් වන අතර එය ලෝකයේ අනෙකුත් අධිවේගී මාර්ග වල සිදුවන අනතුරුවලට සාපේක්ෂව අවම සංඛ්‍යාවක් බව වාර්තා වේ.