එංගලන්තයට ලකුණු 318ක ඉලක්කයක්

එංගලන්තයට ලකුණු 318ක ඉලක්කයක්

November 26, 2014   07:31 pm

ශ්‍රී ලංකාව සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 317ක් ලබා ගැනීමට සමත් විය.

ඒ පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 6ක් පමණක් දැවිගොස් තිබියදීය.

එහිදී ඉතා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ තිලකරත්න දිල්ෂාන් ලකුණු 88ක් ලබා ගැනීමට සමත් විය.

මෙම තරඟය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.