වව්නියාවට මහ වැසි - ගමනා ගමනා ගමනයට බාධා

වව්නියාවට මහ වැසි - ගමනා ගමනා ගමනයට බාධා

November 26, 2014   05:21 pm

වව්නියාව ප්‍රදේශයට පවතින අධික වර්ෂාව හේතුවෙන් මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබේ.

වව්නියාව - මන්නාරම ප්‍රධාන මාර්ගය ගාමිණි මහ විද්‍යාලය අසළින් සහ වව්නියාව යාපනය ප්‍රධාන මාර්ගය තාන්ඩිකුලම් ප්‍රදේශයෙන් යටවී ඇත.

මේ හේතුවෙන් මාර්ගයේ රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.