එංගලන්තය ශ්‍රී ලංකාවට පහරදෙන්න කියයි

එංගලන්තය ශ්‍රී ලංකාවට පහරදෙන්න කියයි

November 26, 2014   03:16 pm

සංචාරක එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 7කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදී තිබේ.

මෙම තරඟය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කෙසේ වෙතත් අයහපත් කාලගුණය හේතුවෙන් තවමත් තරඟය ආරම්භ කර නැත.