මැතිවරණ අනතුර කල්ඇතිව පහදයි
November 26, 2014 10:52 am
ජනාධිපතිවරණ සමයේ ඇති විය හැකි ප්‍රචණ්ඩක්‍රියා මර්ධනය කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් අවශ්‍ය බව පැෆ්රල් සංවිධානය පවසයි.
එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ මේ පිළිබඳ අවධානය යොමුකරමින් මානව හිමිකම් කොමිසම වෙත ලිපියක් යොමු කරන බවයි.
ගතවු දින කිහිපය තුළ ජනාධිපතිවරණයට අදාළව සිදුවු ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.