අනුරපුර මහචාර්ය සායනික ඒකකයේ යළිත් ගින්නක්
November 26, 2014 10:39 am
අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහචාර්ය සායනික ඒකකයේ යළිත් ගින්නක් හටගෙන තිබේ.
විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇතැයි අප වාර්තාකරු කියයි.
මීට දින කිහිපයකට ඉහතදීත් අනුරපුර රෝහලේ මහාචාර්ය සායනික ඒකකයේ ගින්නක් හටගත්තේය.
පසුගිය 20 වැනිදා එසේ ඇතිවූ ගින්නෙන් රුපියල් කෝටි 30ක් වටිනා එම්.ආර්.අයි. ස්කෑන් යන්ත්‍රයකට හානි සිදුව ඇතැයි රෝහල් බලධාරීන් පවසා තිබුණි.
මේ අතර රෝහල් භූමියේ අපද්‍රව්‍ය පිළිස්සීමකින් පැතිර ගිය දුම නිසා එය ගින්නක් විය හැකි යැයි වැඩි දෙනෙක් විශ්වාස කර ඇති අතර ගින්නක් හටගෙන ඇතැයි ලැබුණු දැනුම්දීමට ගිනි නිවන රථද එම ස්ථානයට පිටත්ව ගොස් තිබේ.