ශ්රී ජපුර රෝහලේ ඖෂධ හලේ ගින්නක්
November 26, 2014 08:39 am
ශ්රී ජයවර්ධපුර රෝහල් ඖෂධහල තුළ ගින්නක් හටගෙන තිබේ.
මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ කෝට්ටේ නගර සභා ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති බව සඳහන්ය.
ගින්නෙන් කිසිවෙකුට අනතුරක් සිදුව නොමැති අතර සිදුවු හනිය මෙතෙක් ගණන්බලා නොමැති බව පොලිසිය සඳහන් කළේය.
ගින්නට හේතු මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.