ඇවිත් යන්න ආවා..!
March 20, 2017
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් විරවංශ මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මන්ත්රීවරයා අද(20) කොටුව මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි. එහිදී කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේ විමල් වීරවංශ මන්ත්රීවරයා ලබන මස 03 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.