ශ්‍රී ලාංකීය කුමරිය හමුවෙමින්..!

ශ්‍රී ලාංකීය කුමරිය හමුවෙමින්..!

March 20, 2017  

Bookmark and Share
කෝට්ටේ රාජධානියේ VI වන පරාක්‍රමබාහු රජ පෙළපතින් පැවත එන බව කියන චීන Fujian ප්‍රාන්තයේ ශ්‍රී ලාංකීය කුමරිය වන xu shi yin e කුමරිය හා ඇයගේ දූත පිරිස හා මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතර විශේෂ හමුවක් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නිල නිවසේදී සිදුවිය.