කේරලයෙන් ඇවිත්!

කේරලයෙන් ඇවිත්!

March 20, 2017  

Bookmark and Share
ඉන්දියාවෙ සිට මෙරටට ගෙන ආ බව කියන කේරල ගංජා තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අයෙකු වනාතවිල්ලුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වෑන් රථයේ තිබී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 18 යි ග්‍රෑම් 750 ක්ද පොලිස් බාරයට ගෙන ඇති බව පොලීසිය පවසයි. මේ එකී ගංජා තොගයයි.

ඡායා රූ- ජූඩ් සමන්ත