මහින්දට තෙවරක් පුළුවන් තීරණය ජෝන් සභාගත කරයි
November 24, 2014 01:35 pm
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ බාධාවක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීරණය විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා විසින් අද (24) සභාගත කර තිබේ.
එකී වාර්තාව සභාගත කරමින් ජෝන් අමරතුංග මහතා කියා සිටියේ රටේ සියලූ පුරවැසියන්ගේ දැනගැනීම සඳහා එය සභාගත කරන බවයි.
පිටු 29කින් සමන්විත එකී වාර්තාව හැන්සාඩ් ගත කරන ලෙසද මන්තී‍්‍රවරයා එම අවස්ථාවේදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
එහිදී කතානායකවරයා පැවසුවේ අදාළ වාර්තාව නිවැරදි වාර්තාවක්දැයි සොයා බලා හැන්සාඩ් ගත කිරීමට පියවර ගන්නා බවයි.