ශ්‍රී ලංකා කබඩි කණ්ඩායමට පදක්කමක්

ශ්‍රී ලංකා කබඩි කණ්ඩායමට පදක්කමක්

November 22, 2014   03:49 pm

ශ්‍රී ලංකාවේ වෙරළ කබඩි ක්‍රීඩා කණ්ඩායම හතර වන ආසියානු වෙරළ ක්‍රීඩා උලෙලේදී ලෝකඩ පදක්කම ලබා ගැනීමට සමත් වී තිබේ.

තායිලන්තයේ මේ දිනවල පැවැත්වෙන අදාළ ක්‍රීඩා තරඟයේදී මෙම පදක්කම ලබා ගැනීමට සමත් විය.