ලෝක හොරෙක් නිට්ටඹුවේදී අල්ලයි
November 22, 2014 10:47 am
නිට්ටඹුව ප්රදේශයේ කොල්ලකෑම් ගණනාවක් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නිට්ටඹුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්රශ්න කිරීම් වලදී ඔහු විසින් කොල්ලකෑම් සඳහා යොදාගන්නා ලද යතුරුපැදි 03ක් ද පොලිසිය භාරයට ගෙන තිබේ.
සැකකරු මීරිගම, හකුරුකුඹුර ප්රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු අද අත්තනගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.