නිදහස් පක්ෂයේ මෛත්‍රීගේ තනතුර අනුරට
November 22, 2014 08:49 am
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය සඳහා අනුර ප්‍රියදර්ශන යාපා ආමාත්‍යවරයා පත් කර තිබේ.
සුසිල් ප්‍රේම ජයන්ත අමාත්‍යවරයා පැවසුවේ ඊයේ(21) රාත්‍රී රැස්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් මෙම තීරණය ගත් බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරය දැරූ මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරඟවදින බව ඊයේ ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව ඔහු දැරූ එම තනතුරෙන් ඉවත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තේය