සැඟවුණු පොදු අපේක්ෂකයා අද එළියට එනවාලු?
November 21, 2014 07:04 am
විපක්ෂයේ පොදු අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබද අද දිනයේ ප්‍රකාශ කිරිමට නියමිතව තිබේ.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ දි විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වෙයි.
එම සාකච්ඡාවෙන් අනතුරුව අද පස්වරුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවක දි විපක්ෂ පොදු අපේක්ෂකයා පිළිබඳ නිල දැනුම් දීම සිදු කිරිමට නියමිතය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ විශේෂ රැස්විමක්ද අද පැවැත්වෙයි.
මේ අතර ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට එක්වු ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා කියා සිටියේ සන්ධානයෙන් තවත් පිරිසක් පොදු අපේක්ෂකයාට සහය පළ කිරිම සඳහා ඉදිරිපත් වනු ඇති බවයි.