සිද්ධිය දැඩි ලෙස හෙළා දකිනවා

සිද්ධිය දැඩි ලෙස හෙළා දකිනවා

November 21, 2014   12:43 am

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩ වාසය කරන ආරාමයට එල්ල වු තර්ජන සිද්ධිය එ.ජා.ප. දැඩි ලෙස හෙළා දැක තිබේ.

මධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ පස්වරුවේ ඔවුන් මේ බව සඳහන් කර සිටියේය.

එම මාධ්‍ය නිවේදනය ඉහත පරිදිවෙයි.