ඉන්දියාව ශ්‍රී ලංකාවට ප්‍රසාදය පළකරයි
November 20, 2014 10:23 am
මරණ දඬුවම නියම වු ඉන්දීය ධීවරයින් පිරිස නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉන්දීයාව ශ්‍රී ලංකා රජයට ප්‍රසාදය පළකර තිබේ.
භාරතීය ජනතා පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක නර්සිම්හා රාවෝ පවසන්නේ ශ්‍රී ලංකා රජය ගත් මෙම පියවර දෙරට අතර සබඳතා වර්ධනය කිරීමට ඉවහල් වනු ඇති බවයි.
ධීවරයින් පිරිස නිදහස් කර ගැනීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය ද විශාල කාර්යභාරයක් සිදුකළ බව ඔහු පවසයි.
ලංකා රජය ගත් මෙම පියවර තුළින් දෙරට අතර පවතින යම් යම් ගැටළුකාරී තත්ත්වයන් විසඳා ගැනීම සඳහා වැදගත් වනු ඇති බව ද භාරතීය ජනතා පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක නර්සිම්හා රාවෝ ප්‍රකාශ කර තිබේ.