සයුරෙන් එතෙර
ඒක යක්ෂාවේෂයෙන් කළ වැඩක්
November 17, 2014 01:37 pm
අයි.එස්.අයි.එස්. සටන්කාමීන් විසින් සිදුකළ නවතම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා සිය අප්‍රසාදය පළ කර තිබේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයා අමෙරිකානු සහන සේවකයෙකු වන අබ්දුල් රෙහෙමාන් ලෙස හඳුනාගෙන ඇත.
බැරක් ඔබාමා කියා සිටින්නේ මෙම මනුෂ්‍ය ඝාතනය යක්ෂයාවේෂයෙන් සිදු කළ එකක් බවයි.
සහන සේවාවල යෙදී සිටියදී අයි.එස්.අයි.එස්. සටන්කාමීන් විසින් ඔහු පැහැර ගැනුණු අතර ඝාතනය සිදුකර ඇත්තේ ඔහුගේ හිස ගසා දැමීමෙනි.
එම ඝාතනය සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ද අන්තර්ජාලයට මුදාහැර තිබේ.
අයි.එස්.අයි.එස්. සටන්කාමීන් විසින් මෙලෙස හිස ගසා ඝාතනය කෙරුණු පස්වැනියාද මොහුය.