ඉන්දියානුවා අද උසාවි ගෙනෙයි

ඉන්දියානුවා අද උසාවි ගෙනෙයි

November 17, 2014   10:43 am

ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් මෙරට රැඳී සිටි විදේශිය ජාතිකයෙකු වවුනතිව්, තාන්ඩිඅඩි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 22 හැවිරිදි ඉන්දිය ජාතිකයෙකු බව පොලිසිය පැවසුවේය.

ඔහු අද මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වවුනතිව් පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.