ශ්‍රී ලංකාව පිත්ත අතට ගනියි

ශ්‍රී ලංකාව පිත්ත අතට ගනියි

November 16, 2014   01:23 pm

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන අවසාන එක්දින ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය ලබාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

තරඟ පහකින් සමන්විත එක්දින තරඟාවලිය හතරට බින්දුවක් ලෙස ඉන්දීය කණ්ඩායම ජය හිමිකරගෙන ඇත.