සංගාටත් තානාපති තනතුරක්
November 14, 2014 04:51 pm
අයි.සී.සී. ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සන්නාම තානාපතිවරයෙකු ලෙස කුමාර් සංගක්කාර පත්කර තිබේ.
මීට අමතරව ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ මිචෙල් ජොන්සන්, ෂේන් වොට්සන්ද නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම්, ඉන්දියාවේ විරාට් කෝලිද ලෝක කුසලාන තරඟාවලියේ තානාපතිවරුන් ලෙස පත් කර ඇත.
ලෝක කුසලාන තරඟාවලිය ප්‍රවර්ධනය හා අයි.සී.සී. මගින් ක්‍රියාත්මක කොට ඇති සාමුහික සහයෝගිතා වගකීමේ වැඩසටහන් වලට සංගක්කාර ඇතුළු සෙසු ක්‍රීඩකයින්ගේ සහය ලබා ගැනීමේ අරමුණින් මෙම පත්කිරීම් කර ඇත.
2015 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ලබන මාර්තු හා අප්‍රේල් මාසවලදී නවසීලන්තයේ හා ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතය.