සයුරෙන් එතෙර
අයි.එස් නායකයා මැරුණාද? නැද්ද?
November 14, 2014 11:07 am
අයි.එස්.අයි.එස් සටන්කාමීන්ගේ නායකයා ලෙස සැලකෙන අබුබකර් අල්බගාඩිගේ හඬපටයක් මාධ්‍යයට නිකුත් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඊයේ දිනයේ විනාඩි 17ක හඬ පටයක් මෙලෙස නිකුත් කර ඇති බවයි.
ඔහු තුවාල ලබා හෝ මරණයට පත්ව ඇති බවට වාර්තා පළ වී දින කිහිපයකට පසුව මෙලෙස හඬ පටයක් නිකුත්ව ඇති බව සඳහන්ය.
සිය සටන් කිසි දිනෙකත් නතර නොකරන බවට ඔහු අදාළ හඬ පටයෙන් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.