විශ්‍රාමික දීමනාව ලබන මාසයේ සිට

විශ්‍රාමික දීමනාව ලබන මාසයේ සිට

October 31, 2014   02:48 pm

විශ්‍රාමිකයින් සඳහා 2015 අය වැයෙන් ලබාදීමට යෝජනා කෙරුණු රුපියල් 2500ක අන්තර්දීමනාව ලබන මාසයේ සිට ඔවුන්ගේ විශ්‍රාම වැටුප සමග ලබාදෙන බව මුදල් අමාත්‍යංශය කියයි.