ආර්ථික දියුණුව උදෙසා...

ආර්ථික දියුණුව උදෙසා...

February 27, 2017  

Bookmark and Share
රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන අපනයන වෙළෙඳාමේ දී ඇතිවන තාක්ෂණික නොවන ගැටළු විසඳා ගැනීමේ අපේක්ෂාවෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මඟින් සංවිධානය කරන ලද වැඩමුළුවක් පසුගිය දා කොළඹ දී පවත්වන ලදී.