ඥාතී සහෝදරයන්ගේ ගැටුමෙන් අයෙක් මරුට
October 31, 2014 09:55 am
පයාගල, දේවාලකන්ද, හල්කඳවිල ප්රදේශයේ දී ඥාති සහෝදරයන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකු මියගොස් තිබේ.
පොලිසිය පැවසුවේ ඊයේ රාත්රි 07ට පමණ ඇති වු බහින් බස්වීමක් හේතුවෙන් එක් අයෙකු විසින් අනෙක් පුද්ගලයාට මුගුරකින් පහරදී ඇති බවයි.
පහරකෑමෙන් තුවාල ලැබු පුද්ගලයා කළුතර නගොඩ රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ පයාගල දේවාලකන්ද ප්රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි අයෙකි.
ඝාතනයට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද කළුතර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.