අපිටත් සහනාධාර දෙන්න...!

අපිටත් සහනාධාර දෙන්න...!

February 27, 2017  

Bookmark and Share
නියගයෙන් පීඩාවට පත්වී සිටින ගොවීන්ට රජය විසින් ලබා දීමට සුදානම් වන සහනාධාරය තමන්ටද ලබා දෙන ලෙස මිරිදිය ධීවර කර්මාන්තයේ නිරත පිරිස් ඉල්ලා සිටිති. මාස කීපයක සිට පවතින දැඩි නියගය හේතුවෙන් රජරට පිහිටි වැව් සියල්ල මේ වන විට සිදී ගොස් ඇත. එම නිසා නියගයෙන් පීඩාවට පත්වී සිටින ගොවීන්ට මෙන්ම තමන්ටද ජීවත් වීම සඳහා යම් සහනාධාරයක් ලබා දීම කෙරෙහි රජයේ වගකිව යුතු අංශ අවධානය යොමු කළ යුතු බවද මිරිදිය ධීවරයින් කියා සිටිති