දීයේ ගිළී අයෙක් මරුදකියි

දීයේ ගිළී අයෙක් මරුදකියි

October 29, 2014   09:20 am

කතරගම, සෙල්ලකතරගම, පරණ බුත්තල පාර ප්‍ර දේශයේ ඇළක දියනෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිළී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ එම ප්‍ර දේශයේම පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි.

මළ සිරුර දෙඹරවැව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.