සයුරෙන් එතෙර
ඉබෝලා රෝගීන් ගණන 10,000 පනී
October 25, 2014 04:54 pm
ඉබෝලා රෝගය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 10,000 ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
වැඩිම ඉබෝලා මරණ ප්‍රමාණයක් වාර්තා වන ලයිබිරියාව, ගිනියාව සහ සියරාලියෝන් යන රටවලින් පිටත ඉබෝලා වෛරසය ආසාදනය වු රෝගීන් 27ක් වාර්තා වී ඇත.
ඒ අනුව මේ වන විට ඉබෝලා රෝගය හේතුවෙන් 4922දෙනෙකු මියගොස් ඇත.
ඉන් මරණ 2705ක් වාර්තා ලයිබිරියාවෙන්, සියරාලියෝන් රාජ්‍යයෙන් මරණ 1281ක් හා ගිනියාවෙන් මරණ 926ක් වාර්තා වී ඇත.