මහපොළ වැඩි කළේ උද්ඝෝෂණවලට බයේ නෙවෙයි
October 25, 2014 09:46 am
මහපොළ ශිෂ්‍යාධාරය අය වැය මගින් ඉහළ නැංවූයේ කිසිදු උද්ඝෝෂණයකට හෝ විවේචනයකට බියෙන් නොවන බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසයි.
ඔහු පවසන්නේ මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 4000 දක්වා ඉහළ නැංවීම සරසවි සිසුන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන සිදුවූවක් බවයි.
අයවැයෙන් යෝජනා වූ පරිදි රුපියල් 32ක්ව පැවති නාඩු වී කිලෝවක මිල රුපියල් 34ක් දක්වා ද රුපියල් 35ක්ව පැවති සම්බා වී කිලෝවක මිල රුපියල් 40ක් දක්වා ද ඉහළ නැංවීමට පියවර ගන්නා බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසයි.