ජල බිලට කොළ එළියක්

ජල බිලට කොළ එළියක්

October 24, 2014   02:51 pm

නිවාසවලට සැපයෙන මුල් ජල ඒකක 25 සඳහා අය කරන මුදල සියයට 10කින් අඩු කරන බව ජනපති මහින්ද රාජපපක්ෂ කියයි.

2015 අය වැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.