කාන්තාවක් උඩරට දුම්රියට පැන මැරෙයි
October 24, 2014 09:58 am
හපුතලේ, උඩුපිලතැන්න, ඉදල්ගස්ඉන්න ප්රදේශයේ දී කාන්තාවක් දුම්රියට පැන සියදිවි හානි කරගෙන තිබේ.
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියට පැනීමෙන් ඊයේ දහවල් මියගොස් ඇත්තේ 30 හැවිරිදි කාන්තාවකි.
මෘත ශරිරය දුම්රියෙන්ම රැගෙනවිත් නානුඔය දුම්රිය ස්ථානයට බාරදී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව හපුතලේ පොලිසිය සඳහන් කළේය.