තලාහේන මුද්‍රණාලයේ ගින්නක් - රථවාහන ධාවනයටත් බාධා
October 24, 2014 08:48 am
බත්තරමුල්ල, කඩුවෙල මාර්ගයේ තලාහේන ප්‍රදේශයේ මුද්‍රණාලයක ගින්නක් හටගෙන තිබේ.
පොලිසිය පැවසුවේ අද පෙරවරුවේ හටගත් ගින්න මේවනවිට ගිනි නිවීමේ නිලධාරීන් එක්ව මැඩපවත්වමින් සිටින බවයි.
ඒ සඳහා ගිනි නිවන රථ 02ක් යොදවා ඇත.
ගින්නෙන් මුද්‍රණාලයේ ඉදිරිපස කොටස විනාශවී ඇති බව පොලිසිය පැවසීය.
මේ අතර මෙම ගින්නත් සමග මාලබේ සිට බත්තරමුල්ල දක්වා මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද හටගෙන ඇතැයි වාර්තා වේ.