සයුරෙන් එතෙර
ලොවපුරා වයස අවුරුදු 18ට අඩු විවාහ මිලියන 750ක්
October 24, 2014 08:45 am
ලොව පුරා මිලියන 700 ක් පමණ වයස අවුරුදු 18 ට අඩු ගැහැණු දරුවන් ළමා විවාහ වලට ලක්වන බව එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල පවසයි.
වයස අවුරුදු 15 ට අඩු ගැහැණු දරුවන් මිලියන 250 ක් ළමා විවාහ වලට ගොදුරු වන අතර එය ලිංගික හිංසනයක් බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පෙන්වාදෙයි.
***********************
අයි.එස් සටන්කාමීන් මාසයකට අමෙරිකානු ඩොලර් මිලියන 10 කට වැඩි මුදලක් උපයන බවට අමෙරිකානු බලධාරින් අනාවරණය කරයි.
නීති විරෝධී ඉන්ධන, පැහැරගෙනයෑම්, සොරකම්, කොල්ලකෑම් සහ ආධාරකරුවන්ගේ පරිත්‍යාග මත ඔවුන් මෙම මුදල් උපයන බව අනාවරණය වී ඇත.
***********************
චීනය ගගණගාමීන් රහිත පරීක්ෂණ අභ්‍යාවකාශ යානයක් අද දිනයේ සඳට යැවීමට සැළසුම් කර තිබේ.
සඳෙහි කක්ෂයට ගොස් නැවත පෘතෘවියට පැමිණෙන පරිදි චීනය විසින් සැලසුම් කර ඇති පළමු අභ්‍යාවකාශ මෙහෙයුම මෙය බව වාර්තා වෙයි.