හොරණ දරුවෙක් අතුරුදන්

හොරණ දරුවෙක් අතුරුදන්

October 23, 2014   09:44 pm

හොරණ, බටුවිට ප‍්‍රදේශයේ 09 හැවිරිදි පිරිමි ළමයෙකු අතුරුදන්ව ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය කියයි.

අද දහවල් මෙය සිදුව ඇත.

දරුවාගේ නිවසට පැමිණි බව කියන හිමි නමක් සමග දරුවා අතුරුදන්ව ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් අනූව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.