වැල්ලම්පිටියේ වෙඩි තැබීමක්

වැල්ලම්පිටියේ වෙඩි තැබීමක්

October 23, 2014   09:19 pm

වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ අද රාත්‍රී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය කියයි.