ගුවන් හමුදා කඳවුරේ පිපුරුමක් - 3ට තුවාලයි

ගුවන් හමුදා කඳවුරේ පිපුරුමක් - 3ට තුවාලයි

October 23, 2014   01:07 pm

කල්පිටිය, කන්දකුලිය ගුවන් හමුදාවට අයත් පුහුණු කඳවුරක අද (23) දහවල් සිදුවු පිපුරුමකින් තුවාල ලැබූ සෙබළුන් තිදෙනෙකු පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති වග අප වාර්තාකරු කියයි.