රට සල්ලි සමග රට පනින්න හැදූ ව්‍යාපාරිකයා මාට්ටු
October 23, 2014 08:33 am
නීති විරෝධී ලෙස මුදල් තොගයක් මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා සඳහන් කළේ සාජා බලායාමට පැමිණි මරදාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරු සතුව තිබී විදේශ සහ මෙරට මුදල් හැටලක්ෂ 66,094 ක් සොයාගෙන ඇත.
එම මුදල් අතර අමෙරිකානු ඩොලර් සහ යුරෝ ද තිබු බව ලෙස්ලි ගාමිණී මහතා සඳහන් කළේය.
අදාළ මුදල් තොගය රාජසන්තක කර ඇති අතර සැකකරුට රුපියල් ලක්ෂ 02 ක දඩ මුදලක් නියම කර ඇත.