මැරෙනකම් ශ්‍රිලනිපය අතහරින්නේ නෑ

මැරෙනකම් ශ්‍රිලනිපය අතහරින්නේ නෑ

October 23, 2014   08:30 am

කුමණ බාධා පැමිණිය ද තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්නොහරින බව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ මැරෙන තුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර නොයන බවයි.

මාතලේ ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ජනක බණ්ඩාර තෙන්නකොන් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.