එජාපය හා ජවිපෙ අද මැ.කො හමුවෙයි
October 23, 2014 08:29 am
එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අද දිනයේ මැතිවරණ කොමසාරිස්වරයා හමුවීමට නියමිතව තිබේ.
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම මෙහි අරමුණ බව වාර්තා වේ.
හදිසි ජනාධිපතිවරණයක් කැදවීමට නීත්‍යානුකූලව නොහැකි බව මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කිරීම සඳහා අද දිනයේ ඔහු හමුවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේය.