සබරගමු සිසුන්ට තැලූ මන්ත්‍රී ඇතුළු 5ක් පොලීසියට බාරවෙති

සබරගමු සිසුන්ට තැලූ මන්ත්‍රී ඇතුළු 5ක් පොලීසියට බාරවෙති

October 20, 2014   03:47 pm

සබරගමු සරසවියේ සිසුන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුළු 5 දෙනෙකු බලංගොඩ පොලීසියට බාරවී තිබේ.

ශිෂ්‍ය ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සබරගමුව, පඹහින්න මන්සන්ධියේ අට්ටාලයකට නැඟ සිසුන් පිරිසක් ගෙන ගිය උපවාසයට පහරදුන් බවට ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.