විපක්ෂ නායක සිංගප්පූරුවේ

විපක්ෂ නායක සිංගප්පූරුවේ

October 20, 2014   03:38 pm

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

ඒ මහතා සිංගප්පූරුව බලා අද පිටත්ව ගිය බවත්, ලබන 23 වැනිදා පෙරවරුවේ නැවත දිවයිනට පැමිණෙන බවත්, විපක්ෂ නායක කාර්යාලය කියයි.