කරාටේ තරඟාවලියෙන් ලංකාවට ජය - පදක්කම් 65ත් හිමිවෙයි
October 15, 2014 02:53 pm
ඉන්දියාවේ ගෝවා නුවර පැවති කරාටේ තරඟාවලියකින් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟවලියේ ශූරතාවය හිමිකර ගැනීමට සමත් වී තිබේ.
ඒ පසුගිය 11 වන දින සහ 12 වන දින ඉන්දියාවේ පැවති කරාටේ තරඟාවලියකිනි.
අදාළ තරඟාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් 65 ක් ගත් අතර ඔවුන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.