සයුරෙන් එතෙර
අයි.එස්. සටන්කාමින්ට එරෙහි ප්‍රහාර දැඩි කෙරේ
October 10, 2014 09:32 am
අයි.එස්. අයි.එස් සටන්කාමින්ට එරෙහිව අමෙරිකාවේ මූලිකත්වයෙන් සිදුකරන ඒකාබද්ධ ගුවන් ප්‍රහාර දැඩි කර තිබේ.
සිරියානු දේශ සිමා ආසන්නයේ පිහිටි කොබානේ නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් සටන්කාමින්ට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.
ඊයේ සටන්කාමි ඉලක්ක 09කට වැඩි සංඛ්‍යාවක් වෙත ප්‍රහාර එල්ල කළ බව අමෙරිකානු හමුදා බලධාරින් ප්‍රකාශ කර ඇත.
තුර්කිය ද දේශ සීමා ආසන්නයේ පාබල මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.