අරණායක සභාපති ඇතුළු 4ට මාංචු

අරණායක සභාපති ඇතුළු 4ට මාංචු

October 2, 2014   09:48 am

මාවනැල්ල ඩිපෝ අධිකාරි හෙක්ටර් තිසේරාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අරණායක ප්‍රාදේශීය සභාවේ සභාපති දිනේෂ් ගුණරත්න ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ සවස 6.45ට පමණ මාවනැල්ල ඩීපෝව අසළදී මෙම පහරදීම සිදුව ඇත්තේ බස් ප්‍රශ්නයක් මූලික කර ගනිමින් බව පොලීසිය කියයි.