අකුණ 4ට මරු කැඳවයි

අකුණ 4ට මරු කැඳවයි

October 1, 2014   07:33 pm

දෙණියාය, මොරවක, පරදුපල්ල ප්‍රදේශයේදී අකුණුසැර වැදීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

මියගිය අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටින අතර තවත් අයෙක් තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.

තේ දළු නෙළු පිරිසක් මෙලෙස අකුණුසැරට ගොදුරු වී ඇත.