දරුවන්ට ජිවත්වීමට ලොව ඇති හොඳම රටවල් අතරට ශ්‍රී ලංකාවත් පත්වෙලා
October 1, 2014 03:19 pm
මෙරට දරුවන්ගේ අයිතිවාසිකම් ඉතා හොදින් රැකෙන බවට ජාත්‍යන්තරය පවා පිළිගෙන ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
දරුවන්ට ජිවත් වීමට ලෝකයේ ඇති හොඳම රටවල් අතරට වර්තමානයේ ශ්‍රී ලංකාව ද පත්ව ඇති බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.
ලෝක ළමා දිනය වෙනුවෙන් මහරගම යොවුන් රඟහලේ පැවති සැමරුම් උත්සවයකට සහභාගි වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේය.
එහිදී තව දුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා සඳහන් කළේ ආසියාවේ රටවල් අතරින් ශ්‍රී ලංකාව මේ වන විට දිළිදුකම තුරන් කිරීම, සියලූම ළමුන්ට ප්‍රාථමික අධ්‍යාපනය ලබාදීම, බිළිදු මරණ අවම කිරීම ආදි සහශ්‍රයේ සංවර්ධන ඉලක්ක රැසක් සපුරා ඇති බවයි.