ඉන්දීය ධීවරයින් 76ක් නිදහස්?
October 1, 2014 11:47 am
ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් 76 දෙනෙකු අද (01) නිදහස් කිරීමට නියමිත බව "ද හින්දු" පුවත්පත වාර්තා කරයි.
අමෙරිකාවේදී පසුගිය 27 වැනිදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි හා ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවේදී මෝඩි විසින් කළ ඉල්ලීමකට අනූව මොවුන් නිදහස් කෙරෙන බව සඳහන්ය.
මෙම තීරණය ගැන රාමේෂ්වරම් ධීවරයින් ජනපතිට ප්‍රසාදය පළ කරමින් පවසා ඇත්තේ ඔවුන්ගේ යාත්‍රා ද නිදහස් කිරීමට ද පියවර ගත යුතු බවයි.
මෙම ධීවරයින් 76 දෙනාම පසුගිය මාසයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් අය බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.