සයුරෙන් එතෙර
මන්ගල්යාන් අඟහරුගේ ඡායාරූප එවයි
September 26, 2014 10:01 am
ඉන්දියාවේ අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් පසුගිය බදාදා අඟහරු ග්‍රහයාගේ කක්ෂය මත පතිත කළ චන්ද්‍රිකාව එම ග්‍රහයාගේ ඡායාරූප පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත එවා තිබේ.
මන්ගල්යාන් නැමති එම චන්ද්‍රිකාව එවා ඇති ඡායාරූප ඉතා හොඳ මට්ටමේ පැහැදිලි ඡායාරූප බවට පරීක්ෂණ මධ්‍යස්ථානයේ බලධාරින් ප්‍රකාශ කර ඇත.
මන්ගල්යාන් නැමති එම චන්ද්‍රිකාව එවා ඇති ඡායාරූප ඉතා හොඳ මට්ටමේ පැහැදිලි ඡායාරූප බවට පරීක්ෂණ මධ්‍යස්ථානයේ බලධාරින් ප්‍රකාශ කර ඇත.